HomeAbout usContact usSocial feeds

 Software and More


1381844 1433170820243832 832198212 n 2

Welcome

Welcome to my new mobile site

Saumyasoft.Mobie.in

Saumya Super Computers World software

 




Windows Experience Index එක Customize කරමුද ?

Windows Experience Index එක Customize කරමුද ?

එහෙනම් යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න මං ආයෙමත් වැඩ පටන් ගන්නවා. හුඟ කාලෙකින් බ්ලොග් එකේ මුකුත් post කරන්න බැරි උනා. 

කට්ටියටම ලණුවක් දීලා තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ ගැන පොඩ්ඩක් සමාවෙන්න ඕන. මේකට හුඟක් කට්ටිය රැවටුණා. මට මොන Alien-ware ද. Photoshop, Computer ජිල්මාට් වැඩ තමා.

ඉතින් අපි බලමු කොහොමද මේ ජිල්මාට් එක කරන්නේ කියලා.

මේ ගැන කරපු සරල Video එකක් මෙතනින් බා ගන්න. 

http://www.mediafire.com/?ngqwqpnai84n7nf 

මුලින්ම ඔයාලා එක පාරක් හරි Windows Experience Indexer Assignment එක Run කරලා ඉන්න ඕනෑ. කරලා තිබුනත්, නැතත් මෙන්න මේ දේ කරන්න. එක වඩා පහසුවක් වේවි.

1. C:\Windows\Performance\WinSAT\DataStore  මේ folder එකට යන්න.

2. දැන් ඒක ඇතුලේ තියෙන files ඔක්කොම delete කරලා දාන්න.
3. ඊට පස්සේ Computer Properties යන්න. ඔයාලට පෙන්නාවි "System rating is not available" කියල. ඒක උඩ Click කරලා එන Window එකේ "Rate this computer" button එක click කරන්න. මේකට ටික වෙලාවක් යාවි. ඉවර උනාම ඔයාලට පෙන්වන්නේ Windows Experience Index ඇත්තම values.
4. දැන් ආයෙමත් අර Folder එක ඇතුලට යන්න. C:\Windows\Performance\WinSAT\DataStore
5. මෙන්න මේ නමින් තියෙන XML file එක වෙන තැනකට copy කරගන්න. Original location එකේ ඉදන් edit කරලා, file එක save කරන්න බැරි නිසයි එහෙම කරන්නේ.

Formal.Assessment (Initial).WinSAT.xml

මේ නමට කලින් ඔයා අන්තිමට මේ assessment එක කරපු දිනය සහ වේලාවත් සඳහන් වෙනවා. මගේ නම් තියෙන්නේ මේ විදියට. 

2013-05-02 18.48.02.235 Formal.Assessment (Initial).WinSAT.xml


6. දැන් ඒ අලුත් copied file එක Open කරන්න. HTML or XML දන්නා අයට මේ වැඩේ ලේසි. මෙන්න මේ tags හොයාගන්න. ඔක්කොම තියෙන්නේ එක ළඟ. CTRL+F ඔබලා Find එකක් දුන්නත් හොයාගන්න පුළුවන් මුල්ම tag එක.

<SystemScore>, <MemoryScore>, <CpuScore>, <CPUSubAggScore>, <VideoEncodeScore>, <GraphicsScore>, <Dx9SubScore>, <Dx10SubScore>, <GamingScore>


7. HTML සහ XML වලදී Open Tag හා Close Tag අතර ලියන දේවල් තමා අගයන් වෙන්නේ. ඒ නිසා ඉහත කී tag වල, Open, Close tag අතර තියෙන අගයන් ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න.

උදාහරණයක් :
<SystemScore>8.7</SystemScore>
<MemoryScore>7.9</MemoryScore>
<CpuScore>8.2</CpuScore>
<CPUSubAggScore>7.2</CPUSubAggScore>
<VideoEncodeScore>6.2</VideoEncodeScore>
<GraphicsScore>8.2</GraphicsScore>
<Dx9SubScore>3.2</Dx9SubScore>
<Dx10SubScore>9.2</Dx10SubScore>
<GamingScore>6.2</GamingScore> 


8. දැන් ඒ file එක save කරන්න. CTRL+S


9. දැන් save කරගත්තු file එක නැවතත් copy කරගන්න. කලින් කියපු folder එකට යන්න. ( C:\Windows\Performance\WinSAT\DataStore )

ඒ folder එකේ දැනට තියෙන Formal.Assessment (Initial).WinSAT.xml එක delete කරලා, අලුතින්edit කරගෙන ආපු file එක එතැනට Paste කරන්න. (File Overwrite මට වැඩ කලේ නැහැ. ඒකයි එහෙම කියන්නේ)


10. වැඩේ හරි. දැන් ඉතින් ආයෙම Computer Properties ගිහින් Windows Experience Index එක බලන්නකෝ. ඒක click කලාම එන Window එකේ ඔයා දාපු values පේන්න තියේවි. දැන් ඉතින් ඕක නොදන්නා යාළුවන්ට පෙන්නලා Fun 1ක් ගන්න.

මේ ගැන කරපු සරල Video එකක් මෙතනින් බා ගන්න. 

http://www.mediafire.com/?ngqwqpnai84n7nf

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE

 

සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.

Yup !! Now U Can Free Download It !!


CATEGORIES ( LABLES )


 


MOST POPULAR POSTS

 

MOST POPULAR POSTS

JOIN WITH US !!



saumya
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
156.Facebook block වෙන එක වලක්වාගන්න හොදමවිදිය​. 155. නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 2 154.MP3 වලට photo එකක් දාමු. 153.ඕනැම සිහිකැදවිමක්,උපන්දිනයක්, මතක්කර දෙන SMS නොමිලේ ඔබගෙ phone එකටත් ලබගන්න​. 152.log screen එක​ මාරු කරන්නේ මෙන්න මෙහෙම​ 151.නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 1 150.කවුද හොදම​ google ද facebookද ? 149.Desktop එක​ පිලිවෙලට තියාගමු 148.ලක්ෂයයි ලක්ෂයයි... 147.WINDOWS වල සැගවුනු Programsහොයමු 146.CHROME BROWSER එක ලස්සන කරමු 145.මුහුණ පොතෙන් අපිට අලුතෙන් ලැබෙන සේවාව FACEBOOK GIFTS 144.මොඩ ආතල් නැතුව real hacking ඉගනගන්න. 143.තාක්‍ෂනය දියුණුවත් සමඟ අපට මේවා මගහැරුනද ? 142.ඕනම DVD film එකක් සුපිරි qualityටම​ අඩුකරගමු 141.ගැජට් සෙට් එකක්ම ඔයාලට 140. ලොකේ ඔබ නොදැකපු දෙවල් ගොඩක් දකින්න​ 139.අනාගතයෙන් බිදක් 138.computer සිංදුවක් අහන්නdisplay එක විතරක් off කර ගන්න. 137.සීරියල් කී හොයන්න ලොකෙ වටේ යන්න ඕන නැ 136.සිංහල ටයිපින් අමරුද ? 135.homepage එක වෙනස් කර ඔයාගේ නම දාගන්න පුලුවන් ට්‍රික්ස් එකක් 134.වට්න කියන CD,VCD,DVD හිරිලාද ? 133. ඔයාගේ නමටත් Search Engine එකක්-2 132.Gmail වල තවත් ට්‍රික්ස් එකක් 131.තවත් රහස් සංදේශ ක්‍රමය​ 130.ඔයාගේ නමටත්Search Engine එකක්-1 129.බැලූන වලින් අන්තර්ජාල සබඳතා googleහි මීළඟ ව්‍යාපෘතිය Project Loon 128.භිතිය කුතුහලය පිරුනු මැජික් වල ඇති රහස් 127. Internet Download Manager හි දැවෙන ගැටලුවලට විසදුම් 126.නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න. 125.Mouse එකේ වැඩ keyboard එකෙන් කරන super භංඩේ 124.ලැප්ටොප් බැටරිය පරික්ශා කරගන්න​. 123.ලෝකයේ වැඩිම මුදලක් අය කරනා Hotel Room 15 122.ලෝකයම ඔබේ දෝතට(බලනවනම් මෙන්න​) 121.ඔබේ පරිගනකය Slow ද ????(part 2) 120.windows Sidebar 119.දෛවය 2014අලුත් අවුරුද්ද ඔබට කොහොමද? 118.2014සදහා දින 1000ක, වට්නා License key එකත් එක්ක Avast වයිරස් ගාඩ් එක නොමිලෙම​. 117.අලුත් අවුරුද්දට සුභ පතන අලුත් විදිය​ 116. 2014අවුරුද්දට අලුත්විදියට Calender 115. status මෙහෙම දාමු. 114. 1GB file එකක් 10MB තරමට compress කරගමුද ? 113.ATM හොරුන්ගෙන් බේරෙන්නේ කොහොමද ඉගනගන්න. 112.BROWSER එකට දාන්න පුළුවන් වැඩ කෑලි දෙකක් 111.ජනප්‍රිය මෘදුකාංගවල පරණ සංස්කරණයන් 110. face book එකේ chatකරනකොට ඔයා කවදාවත් මෙහෙම වැඩකැලි දාලා තියද ? 109.COMPUTER එකෙන් මදුරුවො එලවමුද ? 108. පරිකනක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය හදාගන්න. 107.අපේ වටිනා Photos, Videos, Files Internet එකේ පරිස්සමට තියමු. Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
-

POPULAR POSTS

ඔයාගේ විස්තරය​

VISITORS

Flag Counter
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දැන් තත්වය


ON LINE TV

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

එන්න​

එන්න​

FOLLOW BY EMAIL

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

 



Disneyland 1972 Love the old s